දිග්විජය තේමා ගීතයdhigwijaya theemaa giithaya

Digvijaya Theme Song

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

Lyrics

(දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා....//)
(රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා....//)
ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින් 
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා......

නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා
අකුණු සංග්‍රාම බලය විහිදාවි මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම්
අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි.....

දිග්විජය පතුරන්නටා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.