ධවල වලා තිර විවර කරන සකිdhhawala walaa thira wiwara karana saki

Dhawala Wala Thira Wiwara Karana Saki

Lyrics

ධවල වලා තිර විවර කරන සකි
නිල්ල දකින්නට ආකාසේ
දෙරන හාත්පස සුරකින
රැදී ඉදී අප සිත් අහසේ //

මිතුරු දළ රළ  වට කල රට වට
ගලයන් හා පෙරමුනේ සිටී
සවිමත් නාවුක හමුදාවක රුව
ගුණ හා තේජස බලන් සකි 

ධවල වලා ....

නුබුන් රටක් වෙනුවෙන් අවි දරනා
වීර ලලිත සගයන් අත තබනට
නිලිහිනියන් තුඩ හසුනක් යවනු //
රටවැසි නැව් තරු මඩල සකී //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.