දැස රිදෙනවා පාර බලා ඉදලාdhaesa ridhenawaa paara balaa idhalaa

Desa Ridenawa

Lyrics

දැස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරෙ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා

සුරතෙ අත තියලා
මට සහතික කරලා
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා

නිදි නැති රෑ යහනෙ
එකම රැයයි ගෙවුනේ
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.