දෑස නොපෙන්නුනත් මගේ වැඩියdhaesa nopennunath magee waediya

Desa Nopenunath

Lyrics

දෑස නොපෙන්නුනත් මගේ වැඩිය පාඩු නෑ
ඇඟිලි තුඩින් අතගගා ඉගෙනගන්නෙ මා.......//

භූගෝලේ ඉතිහාසේ ඉගෙනගන්නෙ මා
දෑස පේන ළමයි වගේ ගණන් හද මෙමා.......//

දෑස නොපෙන්නුනත් මගේ...

අම්මලා අක්කලා බලාගන්නෙ මා
නංගිලා මල්ලිලා බලාගන්නෙ මා.......//

දෑස නොපෙන්නුනත් මගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.