දෙපා නගන්නටdhepaa nagannata

Depa Nagannata

Lyrics

දෙපා නගන්නට හිත නැතුවා
පෙමි විමන් මෙසේ බිඳ දා
මගෙ ලොවේ සඳ හිරු නිවිලා
තරු රැයේ කදුළු සැළුවා

කිසිවෙකු නෑ හදවත නිවනා
ඔබ හැර මා සොයනා
කිසි දින මා සිත ඔබ දැක නෑ
හදවත නෑ හඳුනා
මා ඔබෙ සෙනෙහස දැක නෑ

තනිකම මා ළඟ තනි වෙනවා
මා තනි වෙන යාමේ
රෑ සිහිනේ හමු වී ආයේ
ඔබ මා වෙන් වෙනවා
මා යළි මෙහි තනි වෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.