දෙනුවර මින්පසු එක නුවරක් මෙනිdhenuwara minpasu eka nuwarak meni

Denuwara Min Pas

Lyrics

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

ළිං තොට ගංතොට ආදී තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා
ළිං තොට ගංතොට ආදී තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගේ හද වෙත ආවා

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.