දෙනුවන් හඩාවී මා සිත දැවේවීdhenuwan hadaawii maa sitha dhaeweewii

Denuwan Handawi Masithe Dawewi

Lyrics

දෙනුවන් හඩාවී මා සිත දැවේවී
සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී

සුලඟක් සේ ඔබ හමුවී එනන්ට
හැකිවේ නම්
ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා
යළි එන්නම්

මගෙන් ඈතක පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට  මා ලඟ ඔය සිත 
පුරමි පැතුම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.