දැකගන්න එක පාරක්dhaekaganna eka paarak

Deka Ganna Eka Parak

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සඳුන් පෙරේරාsandun pereeraa

Lyrics

දැකගන්න එක පාරක් භවේ 
මියැදෙන්න පෙර ඕනෑ කළේ
සමුගන්න නම් මොහොතින් මෙසේ 
පවසන්න ඇයි මට පෙම් කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....

මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ
වෙනතක් සොයලා සැණෙකින් පියඹා
බොරුවැල් ගොතලා මොන හිතකින්ද
ඔබ වෙන්වුනේ.......

සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......

කොතරම් බාධා තිබුණත් ලැබිලා
ලොව ඇස් වහලා සතුටින් නේද අපි ගත කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......

දැකගන්න එක පාරක්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.