දවසක් ඒවිdhawasak eewi

Dawasak Ewi

Music:
පියත් රාජපක්ෂpiyath raajapaksha
Lyrics:
ඩිලාන් වීරසූරියdilaan wiirasuuriya

Lyrics

සෙවනැල්ලත් මඟ හැර යන
අඳුරේදීත් මා ගාවීන් රැඳි..
නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී

ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා දෙන්..
නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා

දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැතිවුන
ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම

ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා දෙන්..
නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා

දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති

සෙවනැල්ලත් මඟ හැර යන
අඳුරේදීත් මා ගාවීන් රැඳි..
නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී

දවසක් ඒවී අපිත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.