Lyrics
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)
දුර සිට ආවෙද ඉගිල්ලිලා
පොඩි පොඩි පියපත් සලා සලා
දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා
දුර සිට ආවෙද ඉගිල්ලිලා
පොඩි පොඩි පියපත් සලා සලා
දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා
(බඹරෝ සැලේ ගතින් නුඹේ
නෙළුමේ මල් පැණි මිහිරි...//)
(සංගීතේ ගුම් ගී දිදී
ඇයි දෝ කියන්නේ දුක් ගී...//)
ප්‍රේමේ වියෝ දුක හර්දේ පුරා
දුනු හී බිඳුණද දුන් මල් සරා
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)
(පරවී ගියැයි මලක් ඉතින්
හඬලා කිම පල ලෝකේ...//)
(මල් යායේ පීදේ
තව මල් වැල් ලොවේ දස දේසේ...//)
බිඳුණද බැඳි පෙම නොයන් පලා
පෙර මඟ තව මල් තියේ සලා
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)