දෑසින් පෑdhaesin pae

Dasin Paa

Lyrics

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

(බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...//)
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ

(පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්...//)
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

දෑසින් පෑ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.