දෑසින් ගිලිහිdhaesin gilihi

Dasin Gilihi

Album
Abhinishkramanaya
Lyrics:
රුවිනි තල්පාවිලruwini thalpaawila

Lyrics

මේ හීනයේ යාවි බොඳ වී 
දෑසින් ගිලිහි පාවී මා විසිරී//

මා මේ ගියේ මතකයන් නොමියේ 
මා ජිවිතේ රැඳී ආදරේ 
නෑ මිය ගියේ ඒ සිහිනේ 
දෑසින් ගිලිහි පාවී මා විසිරි 

මේ හීනයේ යාවි බොඳ වී 
දෑසින් ගිලිහි පාවී මා විසිරී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.