දෑසේ වෙලෙමින්dhaesee welemin

Dase Welemin

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
මගෙ ආදරේ නොදැනේ දෝ
මා මියෙනා තුරා.......

පෙමි හීනෙක නැවතීලා දීලාදො හිත ලියලා
හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම්
ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්......

හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම්
ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්......

දෑසේ වෙලෙමින්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.