Lyrics
දෑසේ කතාවන් කිවාට රහසින්
කෝ දුන්නු හසරැල් මා හා ළං වෙලා
ඔබම රැවටූ හිතම හින්දා
යන්න මාගේ හුස්ම දීලා
හඬ හඬා ඉන්නෙ නැ
මතකේ තියෙනා තුරා......//
ලඟට විලා රවටලා මා
මටම කීවා බොරු කතා
තුරුලෙ ඉදලා හිනා වීලා
මවා පැවා බොරු ගොතා......
ඔබම රැවටූ හිතම හින්දා
යන්න මාගේ හුස්ම දීලා
හඬ හඬා ඉන්නෙ නැ
මතකේ තියෙනා තුරා......
දැසේ කතාවන් කිවාට රහසින්
කෝ දුන්නු හසරැල් මා හා ළං වෙලා.....
මගදි හැරිලා යන්න හිතලා
හිටියෙ ඔබ ඇයි හිත හිතා
ඔබට මාගේ සෙනෙහෙ දීලා
රවට ගත්තේ හිත එදා.......
ඔබම රැවටූ.......
දැසේ කතාවන්.....//