Lyrics
දෑස තවම අතරමං වෙලා
ඔබ දුටුව දා පටන්
ඔබ යනෙන තැන ගිහින්
දෑස කොහෙද අතරමං වෙලා
හිත කියන දේ අහන්නෙ නෑ
නෙත පෙනෙන දේ දක්න්නෙ නෑ
ඔබ හිඳින තැන් කියා
මම නොදැන ගොස් සොයා
දෑස තවම අතරමං වෙලා
දෑස තවම අතරමං වෙලා ....
හිත සහනයේ රැදෙන්නෙ නෑ
නෙත සයනයේ නිඳන්නෙ නෑ
ඔබ දෙනෙත කියූ නිසා
මඟ ලකුණු ගොස් සොයා
දෑස තවම අතරමං වෙලා
දෑස තවම අතරමං වෙලා ....