Lyrics
දරුණු ඇයි මේ තරම් - කුරිරු ඇයි මේ තරම්
අහිංසකයින්ට ලොව මේ තරම්
වන මලක විලස ඉපදී කැලේ සැඟවී නොයා
සුවඳයි ලොවට පිදුවේ පතමින් ලොවේ සෙනෙහේ
මුදු පැතුම් පියලි පිපෙනා මලෙන් සිඳ දා තලා
මුගුරුයි පහර වැදුණේ විලසින් ලොවේ තිලිණේDarunu Ayi Me Tharam
දරුණු ඇයි මේ තරම් - කුරිරු ඇයි මේ තරම්
අහිංසකයින්ට ලොව මේ තරම්
වන මලක විලස ඉපදී කැලේ සැඟවී නොයා
සුවඳයි ලොවට පිදුවේ පතමින් ලොවේ සෙනෙහේ
මුදු පැතුම් පියලි පිපෙනා මලෙන් සිඳ දා තලා
මුගුරුයි පහර වැදුණේ විලසින් ලොවේ තිලිණේ