දැල්වූ පහන් දැල්වී තිබේවාdhaelwuu pahan dhaelwii thibeewaa

Dalwu Pahan Dalwee Tibewa

Lyrics

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ලවන් හමුවී පිපේපා
හැංඟු නුවන් කඳුලින් මිදේවා

විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන් 
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.