දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේdhaesin pae maa ingi maeru dhewliyee

Daasin Pe Ma

Lyrics

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

දෑසින් පෑ............................

පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

දෑසින් පෑ............................

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.