දෑස සෙව්වේ රුවමයි නුබගේdhaesa sewwee ruwamayi nubagee

Daasa Sewwe Ruwamai

Lyrics

දෑස සෙව්වේ රුවමයි නුබගේ
ප් ‍රේමයයි මගෙ හදවත පැතුවෙ
නුහුරු හැගුමන් නුබ ගැනයි මේ 
සිත් පුරා රැදුනේ.. //

දෙතොලගින් නුබ පෑව සිනහ
සුසුම් වල ගෑවී ගියාවේ
හාදුවයි නුබ දුන්න නොමැකෙන
මතකයේ රැදුනේ..//

මතු සසරේ මගේම වීලා
ලන්වෙලා මගෙ ලගින් දැවටිලා
වෙන්වෙලා නුබ නොයන වග මග
කියනු නුබ දිවුරා...//

දෑස සෙව්වේ රුවමයි නුබගේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.