කොරෝනාkoroonaa

Corona

Lyrics

Ambroz හැදුවේ බං මේ සිංදුව
(කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා
අයියො කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා...//)
අයියො හිටියොත් මූණ වහන් ගිහිල්ලා එනකොට මං
ඉන්නෙ ඔරෝනා...

රට හැර යන්නද මං මෙතනම ඉන්නද මං
මට හිතාගන්න බැරුව දාලා ඉන්නෙ මං
නිව්ස් වල විස්තර වල පත්තර වල
හැන්ගිලා ඉන්නලු වෙලා බං අස්සට
තනිවෙලා ගෙදර අස් කර කර
තල තලා පිණි මම බං පස්සට
රත් කර කර බීලා බං කැස්සට
කොරෝනා නෙවෙයි බං දැන් අමරුයි පස්සට
ටොයිලට් එකේ බං ලැගලා රීලා
තම්බපු බෙහෙත් වර්ග මං බීලා...

(කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා
අයියො කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා...//)
අයියො මූණු වහං ආවරණ දාගෙන යන්නෙ විෂබීජ
අපි බං පාගෙන ඒවා ගාගෙන ආවා බං ඇතුලට
ගෑනි ඇවිදං පෑගුනා බං පතුලට
පතුලෙන් බං ගැහුවා උබේ බං කනට
කොරොනා අවා උබේ බං මූනට
ඇල්ලුවා අතින් මං දැන් බං කම්මුල
දැගත්තා කටේ ගාගත්තු ඇඟිල්ල මං දැං...

පත්තර වල විස්තර වල ඇස් ඇරගෙන තප්පරයට
ඔක්කොම පැක් කරගෙන පැන්නේ මං එලියට
යනවා පෘථිවියෙං අද මම
සූස්තිය ඇත්තේ අගහරු වෙත දැං
ඇය ව මම දැක්කා අලු වෙලා ගියා මගෙ කලු හම
රස්නෙට තිබේ මං අඩිය පස්සට
ගහලා බං සූස්තිය විද්දේ මං අහසට...

(කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා
අයියො කොරෝනා වගේ බං මගෙ ගෑනි ඔරෝනා...//)

අයියො කැරකිලා බඩ යනවෝ
බඩ දැන් ඇඹරෙනවෝ
කොරෝනා මට වැලඳෙනවෝ
සැප නම් අද OT
දහ දුක තව නැනෙ ඕනෙ
නැහැ මට ඕනෙ රෝගේ
එක රෝගේ මහා රෝගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.