චූටි කුරුල්ලනි චූටි බටිත්තනිchuuti kurullani chuuti batiththani

Chooti Kurullani Chooti Batiththani

Lyrics

චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතින් ලස්සන ආකාසේ
අහස උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා
කුරුළු හඬින් මුළු ලොවම අවධි කර දවස උදා වෙනවා...

කීචි බීචි ගා චූටි කුරුලිලෝ චූටි ගීත ගයතෙයි
ගීත ගයා ඒ චූටි කුරුල්ලෝ වන්නමකුත් නටතෙයි//

ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවධි කරතෙයි
චූටි බබාලා ඒවා බලාලා සතුටු හිතින් නැළවෙයි...//

චූටි කුරුල්ලනි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.