චුයින්ගම් වගේ කොල්ලෝchuyingam wagee kolloo

Chewing Gum Wage Kollo

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

Last වෙලා නෑ කවදාවත් (අනේ අපේ අක්කා)
Blast වුණේ නෑ මේ මම නම්
ක්ලාස් ගිහින් ගෙදර ගියේ මං 
වාස් අරන් මල් වැවුවේ දැන්
හවස නෙප්චූන් වල රවුම් ගැහුවේ මං 
එහෙන් ගේ පොඩ්ඩක් හදාගත්තා නම්
කොළඹ ඉඳලා ඉඳලා එපා වෙලා දැන්
එහෙන් පළාත් සභා ඉල්ලනවා මං (ජය වෙවා).....

චුයින්ගම් වගේ ඉන්න කොල්ලෝ වටේට ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලෝ දැකලා අනේ අපි දුවයි
රියල් කොල්ලෝ දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
චුයින්ගම් වගේ කොල්ලෝ හපලා විසිකරයි.....

අපේ අක්කාට ලයින් දාන 
චුයින්ගම් වගේ කොල්ලෝ
හපලා හපලා බිමට දාලා 
යනවා යන්න අපේ අක්කා.....
අනේ අපේ අක්කා... 
මේ යුරේනි අක්කා.....

ඩාන්ස් කරලා හති වාගේ නම් ඔයාට 
තැඹිලි ටිකක් බොමු මල්ලි දැන්
(ආ දෙන්න දෙන්න) ඩෝං ගිහින් 
මොකද ඔය ඉතින් මෙයාට
හපන්න මේ චුයින්ගම් හෙමින් 
වහපු ගෙවල් ඇතුලේ වළං බින්දා නම්
මල්ලි ජිම් ඇතුලේ පදිංචියද දැන්
කොල්ලෝ කෙල්ලෝ වගේ වෙලා බෑ ඉතින්
ඕන තැනක බැහැලා ගේමට රෙඩි මං......

චුයින්ගම් වගේ......

(කව්රුත් මේ ලොවේ නෑ පරදින්නේ 
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළොවේ ඉන්න අනේ අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ....//)

චුයින්ගම් වගේ......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.