චන්ද්‍ර මඬලchandhra mandala

Chandra Madala

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

(චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා....//)

(පාළු පැලේ.... 
අඳුර පිරේ
මගෙ පැලට වරෙන් 
හනික සෝඩි නගේ...//)

චන්ද්‍ර මඬල බැද්ද වටින්....

(දුරුතු හඳේ.... 
සිහිල වගේ
තනි හිතට මගේ 
පාළු දැනෙයි නගේ...//)

චන්ද්‍ර මඬල බැද්ද වටින්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.