චක් ගුඩු ගුඩුchak gudu gudu

Chak Gudu Gudu

Lyrics

චක් ගුඩු ගුඩු.....////
චක් ගුඩු ගුඩු.....////

චක් ගුඩු ගුඩු ගුඩේ කියලා 
ගුඩු පනින්න එමුයි කියලා
(කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා 
දෙන්නා දෙන්නා දෙකට බෙදිලා.....//)
(උච්චි උච්චි තෝල් තෝල්.....//)
ඉර ද හඳ ද..... ඉර.....

යාළු යාළු දෙකට බෙදිලා සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොලවයි දණ නටවයි ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළු පෙළ පොරකයි......

චක් ගුඩු ගුඩු.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.