කාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතයkaaltan supar sewen theemaa giithaya

Carlton Super 7 Theme Song (2014)

Lyrics

ජව ගේනා ජය ගේන්න දිනන්න විඳින්න ළං වී පණ දීලා
අද එක් වී රොක් වී දිරියෙන් සන්තක තරු සේනා
වැර යොදන්න දිනන්න ඇසිල්ල පාසා උර දීලා
ජය නාදින් නැහැවෙන්නා 
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//)

පාවීලා දුර දුවන්න පනින්න වැටෙන්න එක්වී වෙර දාලා
තව ළං වී ළං වී ජවයෙන් මත් වී බිඳ සීමා 
පණ පුදන්න දිනන්න වෙඩිල්ල වාගේ එක් වීලා
ජය ඝෝෂා වෑහෙන්නා.....
යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු

Rap

උත්සාහක ලකුණ....////

ජව ගේනා ජය ගේන්න ....
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//)

Rap

පාවීලා දුර දුවන්න පනින්න....
(යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු
ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.