බුදු පදවි පතාගෙන දරුවන් රකිනාbudhu padhawi pathaagena dharuwan rakinaa

Budu Padawi Pathagena

Lyrics

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//

මහලු මඩමකට විවරණ පිණිස ගියාදෝ...//
උඩු මහල් තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගෙ දරුවෝ... ඇගෙ දරුවෝ.....

බුදු පදවි පිණිස දූ පුතුන්ට 
සිත දන් දුන් අම්මා...//
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා සසරේ 

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා...
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.