බොළං පොඩි නංගිbolan podi nangi

Bolan Podi Nangi

Lyrics

බොළං පොඩි නංගි ටිකක් හිටපං
බුලත් විට කන්න නොවෙයි
වෙල ලන්ද ළඟින්  සුදු බණ්ඩි අදත් ඇවිදින්
හමු වෙන්ඩ එයා මට යන්න හිතයි තනියෙන්

සම්බන්ධෙ අපේ දන්නැද්ද නගේ - උඹ ඈත බලන්නෙම නෑ
ගම්මැද්දෙ ඉතින් හැදුනාට කතන්දර - ඒකෙ වගක් මට නෑ

කරකාර බඳින්නට නංගි හිතයි - මට කෝළ සිතුම් එනවා
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් - හද්ද මඟුල් කනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.