බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්bohoma aetha sansaaree purudhu lesin

Bohoma Aatha Sansare

Lyrics

බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්
අදත් වෙන් උනාදෝ හඩා  වැලපෙමින්..
බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්

මගේ පාමුලේ ඒ වැටී ඉකි ගසාලා
ගියා සමු අරන් මා ඔබේමයි කියාලා
ඒ ආදරේ නෑ දුරස්වී මැකීලා
 
සිතින් ඇත ලගා වීලා //
දෙමාපිය නොදන්නේ.......

බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින් //

මනාලිය වෙලා ඒ ගියත් හෙට සංවේදී
ඇගේ අත පුතාලා උපන් හැම භවේදී.
කොයි ආත්මයේ හෝ අපේ දූත නිසා වී

අහින්සකයි ඇගේ දෑතේ //
රැදී ඉන්නවා මා..
බොහොම ඈත සංසාරේ පුරුදූ ලෙසින් //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.