Lyrics
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා
සිරි දේසේ වැසියෝ කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා...
දාසින් ලබා ගෙනා සම්බවෙන්ට සුන්දරී//
යන්නටා හැකි වේදෝ//
දානේ දෙයිද වෙස්සන්තර//
බෝ දොස් කියා...
දාසින් ලබා ගෙනා...
බෝ දොස් කියා...