බිංදු ඉහෙන පින්නේ අරුණු උදේbindhu ihena pinnee arunu udhee

Bindu Ihena Pinne Arunu Ude

Lyrics

බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා 
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ 

සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ //
ඇයි මුවා වෙලා කෙකටිය සිනාසලා //
ඔය ආලවන්ත වූ අය නේදෝ

බිංදු ඉහෙන පින්නේ ....

පුරුවෙ පින පැලදී ඉන්නට හිත බහදී //
නුඹට මට වගේ නැතුවත් වරම් නගේ //
නැහැ නෝක්කාඩු මේ හිත මාගේ 

බිංදු ඉහෙන පින්නේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.