බිංදු බිංදු තාරකා කදුලු මල් විලේbindhu bindhu thaarakaa kadhulu mal wilee

Bindu Bindu Tharaka

Lyrics

බිංදු බිංදු තාරකා කදුලු මල් විලේ 
උමතු වි සදයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාදයෙ ගිතිකා ඇසේ
අහිමි වු ආදරෙ රත් නෙලුම් පිපේ
බින්දු බින්දු තාරකා කදුලු මල් පිපේ 
උමතු වි සදයි ඔබයි හිනැහුනා රැයේ

තනිවි ගිම්හානයේ 
වැලපෙ කොවුලා වනේ
සද මත ආදරයෙ සැය මැවේ
වියැකි බඹර ගිත මලක රොන් සැලේ

බින්දු බින්දු තාරකා කදුලු මල් විලේ
උමතු වි සදයි ඔබයි හිනැහුනා රැයේ

විස මදු පුරවා විතේ
ගෙන දී දොතින් ඔබේ
මා හද සැය දවා දැස නිවා
නන්වනු මන්දහාස මියෙන මා නෙතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.