බිඳී ගිය සෙනේහේbindii giya seneehee

Bindi Giya Senehe

Music:
ආත්මා ලියනගේaathmaa liyanagee

Lyrics

බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා 
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ

ඈ දිටී මේ ලොවේ 
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ 
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා

බිඳී ගිය සෙනේහේ....

පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා 
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ

යනු එපා බඹරුනේ..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.