බිදුවක් ඉවසා අහන්න හිතවතbidhuwak iwasaa ahanna hithawatha

Biduwak Iwasa Ahanna

Lyrics

බිදුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත...
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි //

මා ඇය හදුනා ගන්නට පෙර සිට //
ඔබ ඇය හදුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ
දුක්නොමදෙනු ළදකට ඵබදු

බිදුවක් ඉවසා ........

කුරුඵ කිරිල්ලන් කුඩු තැනු පසු //
සිදබිද වනසාලනු හරි නෑ
සොයුරු දමින් ඔබේ ඇසුර පැතු ඈ
වරදට පොලඹණු ඵක යුතු නෑ

බිදුවක් ඉවසා .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.