Lyrics
බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ
සැඟ වුනු සේයාවන් මදෙසේ ඇඳේ
සුළඟේ පාවී.., මගෙ ගී යාවී..,
ඇසුනොත් එනවාදො සොඳුරියෙ මගේ
මා හට සැර වීලා
කොහෙදෝ යන්නේ මෙසේ
හිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනි වීලා...,මා ඉන්නේ කෙසේ....
ඒවීදො මාගේ කුමාරී......
ලොවම නැවතිලා නිහඬයි පනේ
තනිකම පාලුව දැවටී වතේ
දුරකථනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නේමි තනි ලෝකයේ......
මා හට සැර වීලා.........
(තනි වුනු යහනට එන විට,ඔබෙ සුවඳ දැනේ මට, සිහිනෙන් වත් ඔබෙ රුව දැක ගන්නට වරම් ලැබේවිද මට)
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි
වෙන්න එපා......
ඒවීදො ඒවිදො ඒවිදො මාගේ කුමාරී.....
මා හට සැර වීලා.........
ෂීල ෂීල හේ....ෂීල ෂීල හෝ.....////
ඒවීදො මාගේ කුමාරී...........................