බටනලාbatanalaa

Batanala

Music:
ඇසෙක් බීට්ස්aesek biits
Lyrics:
ප්‍රතාප් කොස්තprathaap kostha

Lyrics

නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිරුර සිහින්
මම ගහන්නම් අද උදලු මම නෑ ආ...

ගමේ කෙල්ලෝ ඕනෙ තව
එපා ලොල්ලො ඔනෙ තව
ගිහින් කෑම බෙදන් වරෙන්
හිනා වෙවී ඉන්නෙ මම
සාය දිගට හොඳයි
කොටට එපා
කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ
ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප
සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනි ප්ලේන්ටියයි
හකුරු බෑව අත ළඟ
ප්රෙශර් නෑ නෙ ජීවිතේ
සැපේ ඉන්නෙ ඔයා ලග
ඔයා ළඟ හොඳයි කඳ
ඔයා ගාව නෑ නෙ ගද
ගහල රා ගලක් උඩ
මම ඉන්නෙ බලන් හඳ
බුලත් කාල කටත් රතුයි
මූන සුදුයි තොලුත් රතුයි
ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි
ඒයි

නුවර කොල්ලො උනත් ආ
කොළඹ කොල්ලෝ උනත් ආ
අපි ගහලා ඉන්නේ රා
ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා
නගරේ කෙල්ලෝ අපිට එපා
උන් හෙන චා
රා කෝප්පයක් ගෙනත් දියන්
අනේ මගෙ මැණිකා

නලා සද්දෙන් බට...

නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගෙ හමට
කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලේක් නෙ මං
ඒකයි කලු මගෙ හම
කන්නේපා දැන්මම ඇම
පද්දනවා ඒකි බං ලැම
පද්දනවා ඒකි බං ලැම
ඉන්නෙපා කෙල්ලො මගෙ රට
යන්නේ බං අපි දැන් රට
කොළඹ රට
හැබැයි ගමේ මගෙ කට
දැන් කොහොමත් බෙල්ල යයි පවට
මම ඉන්නෙ බං තොට
කුරුල්ල එන්නෙ බං ස්කර්
පිඹලා මං යන්නෙ ස්කර්
අවුරුදු කාලෙට ස්කර්
ගහපන් ඇනපන් ස්කර්

නලා සද්දෙන් බට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.