බැන්ඳම තේරෙයි බන්baenndama theereyi ban

Bandama Therei Ban

Music:
ගජිඳු ෆොන්සේකාgajindu fonseekaa
Lyrics:
ගජිඳු ෆොන්සේකාgajindu fonseekaa

Lyrics

කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවට මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
 
තකදොං බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

ඔයාව මයි මට ඕනේ නෝනේ 
ආයෙ මම කියනවා බං
ආයෙත් හවසක අත් පටලන්
අපි සකුරා බලන්නට යං
ඒ දෑවැදි මොකටද බං
ඔය සුදු මූණට නම්
ඔයාගේ තාලෙට මං 
නටනවා නෝනේ අද මං


තකදොං බං.. ඒ බං....

කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවට මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං

තකදොං බං.. ඒ බං....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.