බාලේ අප බැඳිbaalee apa baendi

Bale Apa Bandi

Lyrics

බාලේ අප බැඳි ආලේ
මව්පිය අවසර ලැබ ගන්නයි
මව්පිය අවසර ලැබ ගන්නයි

ඔහු රුව බබළන්නයි
අනංගා කුමරු සදිසි වෙන්නයි
සසර පතා ගෙන පෙරුම් පිරූ දින
යහතින් පල දෙන්නයි

සෙනෙහස ලියලන්නයි දෙදෙන
රන් රස සේ පෑහෙන්නයි
සෝදුක් දෝසා බිය සැක
හිරු දුටු පිණි සේ දුරු වන්නයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.