බලව මරසෙන්balawa marasen

Balawa Marasen

Album
බලව මරසෙන්
Music:
ජයතිලක බණ්ඩාරjayathilaka bandaara
Lyrics:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

Lyrics

සිහළ අප බිඳිනා එමරසෙන් 
දමිළ දන මඩිනා එමරසෙන් 
මුසල්මානුවනි එමරසෙන් 
නුඹෙත් රුපුසෙන් 
අපෙත් රුපුසෙන්.... 

රුදුරු ධන රකුසන් ඇකයෙන් 
රුහිරු ඉව සොයමින් පවසින් 
නැගෙන මරසෙන්...//
සිඳින මනුදම්...//

සිහළ අප ..

දැදුරු කර බුදිමින් මුණිදම්
වියරු වසවතු සේ කිපෙමින් 
බලව මරසෙන්...//
නැගෙන අඳුරෙන්...//

සිහළ අප ...

 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.