බාල බිළින්දේbaala bilindhee

Bala Bilinde

Lyrics

බාල බිළින්දේ බාලොලි බාල බිළින්දේ
අනෝතත්ත විල් නෙළුමේ කුමර බිළින්දේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ

සීගිරියේ කලාවැවේ සුවඳ සමීරේ
සණරාමර සාධුකාර නැගෙන විහාරේ
පංචායුධ පළඳවනා අවදිවෙයන්නේ

වී කරලින් හොවඟු මලින් පවන් සල සලා
ඝණ දෙවියෝ නුවණ දෙන්න වරම් දෙවනදා
විජිතපුරේ කුංච නාද අසන් මා පුතුන්
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.