Lyrics
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
සරසවිගේ වරම් ලැබෙනු! සුවඳ තිපින පත්
නා කොළ මත සෙනේ ඔතා නෑදෑ කැල දෙක්
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
කිරි මුසු බත් රඹකැන් හා කැවුම් කැවිලි සුවඳේ
අනාගතේ නැණ නුවනට මිහිරි සිහින විහිඳේ//
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//