බෑ බෑ ගෙදර යන්න බෑbae bae gedhara yanna bae

Ba Ba Gedara Yanna Ba

Lyrics:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

Lyrics

බෑ බෑ ගෙදර යන්න බෑ//
ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ//

පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ//
සිර මැදිරිය ඇරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ...//

ඉගිල යන්න ඇයි බැරී//
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ//
කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා//
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිල යන් තාරාවා...//

බෑ බෑ ගෙදර යන්න බෑ...//

දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා.../////

බෑ බෑ බෑ බෑ බෑ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.