අයනු ආයනු අකුරු කියාලාayanu aayanu akuru kiyaalaa

Ayanu Aayanu Akuru Kiyala

Lyrics

අයනු ආයනු අකුරු කියාලා
පුංචි පාසැලේ අකුරු උගනිමු//

දයනු, බින්දු “දං” ගස් වල පිරිලා
නොකඩනු පාඩම් අමතක කරලා//

අයනු ආයනු...

යහලු යෙහෙලියන් සමග 
එක්වෙලා කරනෙමු පාඩම්
හෙට ගැන සිතලා//

අයනු ආයනු...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.