Lyrics
අයන්න හරි හැඩයි// හරි හැඩයි හරි හැඩයි
අල් මයන්නත් හරි හැඩයි// හරි හැඩයි හරි හැඩයි
මයන්නත් ලස්සනයි// ලස්සනයි ලස්සනයි
හිතට ගත්තොත් හොඳයි...//
අම්මා හරි ලස්සනයි - ලස්සනයි ලස්සනයි
අපට හරි ආදරෙයි - ආදරෙයි ආදරෙයි
නමත් හරි ලස්සනයි කියන්නත් හරි අගෙයි
අම්මා හරිම හොඳයි...
අයන්නෙන් පටන් ගෙන අම්මා කියාලා ලියමු//
අම්මා හරි ආදරෙයි ගුරුතුමිය වාගෙමයි//
අපිත් හරි ආදරෙයි - අපට හරි ආදරෙයි...//
ආදරෙයි ආදරෙයි...