ඇයි කළේ යමෙක්aeyi kalee yamek

Ay Kale Yamek

Lyrics

ඇයි කලේ  යමෙක් ආලේ - ඇයි කලේ  යමෙක් ආලේ
මේ ලෝකේ - මේ ලෝකේ  මායාකාරී
ඇයි කලේ  යමෙක් ආලේ - ඇයි කලේ  යමෙක් ආලේ

මනෙහි පක්ෂි තෝරා විසදා - බලනු මීසර භාවේ
කරත ආලේ යමෙක් මේ ලෝකේ -නොතිර සේ දෝෂා

තිරසර ආලේ අමරණීය වේ - පුදනු  ජීවිතෙ නෑ දුකා
කරුම විපාකේ සේ ආලේ - ජන හටා පැතු සේ පලදේ

සෑසි ධර්මේ දේ සිත කර්මේ - පහදා දුනි ලොවටා
ඇයි කළේ යමෙක් ආලේ - ඇයි කලේ  යමෙක් ආලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.