ඇවිත් මා ලඟින්aewith maa langin

Awith Ma Langin

Music:
ගයන්ත විජයරත්නgayantha wijayarathna
Lyrics:
ගයන්ත විජයරත්නgayantha wijayarathna

Lyrics

ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න 
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න 
එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න 
ඉතින් රත්තරන් එන්නේ කවදාද

ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න 
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න 
එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න 
ඉතින් රත්තරන් එන්නේ කවදාද

සිතුවාට හැමදේම ඔබ ගාව කියලා 
නුඹ යන්නෙ ඔය සෙනෙහෙ මා ගාව තියලා                 
තනිකමට ගුලිවෙච්ච මේ කඳුළු පිසදා 
යනවද හොරෙන් ඇවිදින් මාව දාලා 

ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න 
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න 
එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න 
ඉතින් රත්තරන් එන්නේ කවදාද

සඳ වාගෙ ඔය මුහුන රෑ අහසෙ දැකලා 
පෝදාම නිදි වැරුවේ කඳුළින්ම තෙමිලා 
සඳපානේ ආවොත් මේ හැමදේම දාලා 
නෑ නේද යන්නේ දුකක් එහෙම දීලා

ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න 
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න 
එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න 
ඉතින් රත්තරන් එන්නේ කවදාද

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.