ඇවිදින් මැරුණු දාකaewidhin maerunu dhaaka

Awidin Marunu Daka

Lyrics

ඇවිදින් මැරුණු දාක 
වළදාපු සොහොන ලඟට 
හඬන්නට නම් එපා 
නෑසෙන නිසා මට 
කෙනත් මලින් සරසා 
පහනක් පත්තු කර 
සමාව දෙනු කියලා නම් 
කියන්න එපා මැණික 

සුදු මල් වඩම් එපාලු 
රතු රෝස මල් සරසමු 
ආදරෙන් අමතනූ 
එක පාරක් මගේ සුදු

කාලයට බැරි වුණු 
වෙන්වීම අපෙ නවතනු 
ආදරෙයි මම මතු
හුස්ම නවතින තුරු...

වචනයක් පවා ගින්දරක් වෙලා
පිච්චුවාලු ඇස් නුබේ නිතර සිහි වෙලා
වස්තුවක් වෙලා හිටි මම කරුමයක් වෙලා
අයිතිකරුවෙකු ඇති  විට ළඟින් ඔබ සොයා 

ගැලපෙන්නෙ නැලූ  කොහොමත් නුඹට මාව
පාපයක් වෙන්නැති අඩු කුලයක ඉපදිම 
දෙවි කෙනකු නෑලූ අපි දෙන්නගෙ පින් ලැබුව 
වෙන්වෙන්න හෙතු දුප්පත්කමලු නේද 

නැතිව නුඹට මා මටද නුබ  එදා
මිමිනුවාලු තත්පරෙම පහුනොවි පමා
අතිතය තියා පපුවට තුරුලු කර මෙමා 
රකින්නට මතු බවයේ උපදින තුරා

අතගන්න බැලූ මම දන්නවා ඒක
ලන්වෙච්චි මමලු වැරදි මේ හැම දේකට 
සමාවෙන්න ආයෙත් අවසන් වතාවට 
සුබ පතලා යන්නම් අවසන් පොරොන්දුව 

ඇවිදින් මැරුනුදාක 
වලලාපු සොහොන ලගට 
අඩන්නටනම් එපා 
නැසෙන නිසා මට 

කෙනත් මලින් සරසා 
පහනක් පත්තු කර
සමාව දෙනු කියලානම් 
කියන්නෙපා මැනික 

සුදු මල් වඩම් එපාලූ 
රතු රොස මල් සරසමු 
ආදරෙන් අමතනූ 
එක පාරක් මගේ සුදු ........

කාලයට බැරි වුනු 
වෙන්විම අපේ නවතනු 
අදරේයි මම මතු
හුස්ම නවතින තුරු...........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.