අවසරයි සාදු නාද දෙන්න රැපට මගේ
සෙට් නැත්නම් ගිහින් පැනං වත්ත පහල ලිදේ
පර්ස් එකට තියෙන වටින භාන්ඩෙ මේ සතේ
පොඩ්ඩා කාලෙ ඉදන් අම්ම කිව්වෙ චූටි පුතේ
සෙල්ලම් කරන්න ආසයි මං අරගෙන අතට කඩුව
අත පයවල් බෙලි කණවල් කැපෙන සුපිරි බඩුව
කැපුන තැනට මැහුම දැමුව පසුව දිගට නඩුව
කොස් කපනෙක සැපයි මචං ඉදගෙන දංකොටුව
දණ ගාගෙන බඩ ගගෙන යන්නෑ බොල අපි දීගෙන
රැප දාගෙන කිට ගාගෙන ඉන්නේ අපි සැනසීගෙන
කට ගාගෙන ගෙට ආවට යන්නේ තොපි කෙලවාගෙන
ඇති දාකට ඇති යාලුවො නැති දාකට නැත කා ලග
චමී වලා , නංගි මගෙ චලා
ලයින් දාපු චමී එක්ක චලා යාවි පැනලා
නැහැ වෙලා ගන්න තම්බලා
හොද්ද රසයි දාපං සුදෝ ඉගුරු කෑල්ල තලා
මගෙ පොඩි යාලූ,
නෙලමුද මාලූ,
ඇත්නම් රෑකදි පාලූ,
බලපන් ෆිල්ම් එක වාලූ,
විල මැද හැදෙනවා ඕලූ,
ඇදගෙන යයි උබ සාලූ,
කට ලොකු උන් වගෙ බෝක්කු ,
නහිනවා ඇම කන මාලූ
කිරි බොනවද සමනලුන්ට පෙන්නුවහැකි මල ,
අපිට පනින මල වෙනම මලක් වෙන්නෙ hulk කොල,
වැනෙන එකද ගතිය ඉන්නේ රත් වෙලා ඉහ මොල,
සින්හලේ විතරයි දන්නේ අපි දන්නෑ ලොකු කුල
හිත ගැස්සුනයි බිදුනයි මගෙ සීලේ
කර ලස්සනයි නියමයි උබෙ මාලේ
කට නම් සැරයි පෙන්නන්නැහැ ලීලේ
නම ලස්සනයි උබ නටපන් සාලේ
හන්දියේ අයියලා දැක්කම වනනව දුරටම ඈතින් අත ,
පුප්පන උන් ඔය නයි නෙමෙ ගැරඩියො ගලවලා විස දල විත,
වටුනම කෙනෙකුට හින වෙනු වෙනුවට දුන්නම නරකද අත ,
ඔලුවට අරගෙන ගලපලා කියපන් වචනය නොගහම ගොත
දැන් පොඩි එකත් අපෙන් ඉල්ලනෙ ලයිටරේ
ග් රහ චාරෙ හොඳ නැද්ද බලා ගනින් කේන්දරේ
ලතා ඇන්ටි හදයි කතා දැම්මා වගේ පත්තරේ
හිනා වෙයි ආතල් ගොඩයි වගේ ටෙනිසන් කුරේ
ගමේ මාමලා යන්නේ ගැම්මට ගහගෙන බීඩිය කනේ,
කැහැපට ගහගෙන සරමට කනපිට කිනිස්ස ලොක්කගෙ ඉනේ,
සද්දෙට වෙඩි හඩ සෙට් එකේ කරුමෙට ටොක්කට අරිනවා කනේ,
සිද්දිය දැනගෙන යුද්දෙට පැන්නට කප් එක අරගෙන ගුනේ,
සිරි අමේ සාරා හෙව්වෙ මම ගම පීරා
කන්න ආසයි ඕකා කාරා, වාගෙ ගොඩ ඉන්න මෝරා, සල්ලි දැක්ක තැන ඕකා නෑනෙ කාලා බීලා, ගෙන්න ගන්න හොද යද්දි කාලා ඕම සූරා
බීමට ලොල් වෙලා උඹෙ ජීවිත
සාමෙට ගරහන්නෙ ආස යුද්දෙට
බාගෙට වැඩ තොපෙ කරන්නෙ ලාබෙට
කෝපෙට බය වෙන්නෑ උබලා පාංකඩ
සල්ලි නෙමෙ ජීවිතේ ගහන්හිටියට පොදි
නෙල්ලි වගෙ තමෛ රස වෙනස් වෙන හැටි
මිනියෙ ඇදුමට සාක්කු නෑ ඒක දැනන් ඉදින් පැටී
කල දුටු තැන වල ඉහගන්නෙක හැටි
උණු ඇඹුල් රස දැනන් නෙමේ කන්නෙ විස
කපයි යටින් මස වනයි උඹලා හිස
දොඩයි දන්න බස වහන් ඉන්නෙ අපෙන් පැස
උඹයි මමයි අපියි ආවෙ මවයි මව් කුස
හිතන් ඉන්නේ ජීවිතේ ගන්න සැපයි ආතලුයි
නිකන් ඉන්න සීතලේ බැඳන් ඉන්නෙ අතයි පයයි
බලන් ඉන්නෙ කන්න හැමදා කුකුල් මසුයි බතුයි
නිකන් උන්නොතින් කන්න වෙන්නෙ ලුණුයි පොලුයි
දවල් හීන දකින විට ගැහෙනව තනි ඇහැ,
දුම සැර වැඩිද යන්න වෙන්නෙ කැහැ කැහැ,
අයින් කලා වචනයක් ශබ්දකෝශෙන් ඒක බැහැ,
බැරි වැඩත් නැත්තෙ නැහැ අපි ඒවා කොරන්නෙත් නැහැ
වැරදුන තැන දුවගෙන එන්නෙ අපෙ පැත්තට
කාලා ඇම වැටිලා බිම ගාගෙන ගොම,
සීරීලා ඇග තෙරිලා දුක
කරන්න හැදුවෙ අපිව උබල වෙන එවුන්ට සම,
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත වෙන්න දෙයක් නැත ඇහුවා හොදක් නැත
ගැහුවා රැපක් අද දුන්නා සැපක් හොද
සල්ලී සබන් පෙන කෙල්ලො අයිස් කැට
උබලා මොස්තර
දාන්නේ කෝන්තර
පානී ගැන්ස්තර
බයිලා කතන්දර
අවුලල ගින්දර .
යන්නෙ පාන්දර
කරන්නෙ ජල්තර
වෙලාද මල්වර
බල්ලොත් කහිනවා දුන්නම tolks
අයින් වෙලා පයින් යමන් වෙලා උබ close
Seen එකේ ඉන්න අපිට තේරෙන්නෑ ජෝක්ස්
සද්දේ දාන්න ඔන්නම් තියන් ඉදින් ගෝස්
සාමෙන් ඉන්නේ අපි දන්කොටු පැත්තේ
මානෙන් බලන්නෙ අපි දාන්නැහැ මොත්තේ
හීනෙන් ගොතනවා රෑටත් වදන්
ආයෙත් එන්නං රැපකින් මචං
awasarayi saadhu naadha dhenna raepata magee
set naethnam gihin paenan waththa pahala lidhee
pars ekata thiyena watina bhaande mee sathee
poddaa kaale idhan amma kiwwe chuuti puthee
sellam karanna aasayi man aragena athata kaduwa
atha payawal beli kanawal kaepena supiri baduwa
kaepuna thaenata maehuma dhaemuwa pasuwa dhigata naduwa
kos kapaneka saepayi machan idhagena dhankotuwa
dhana gaagena bada gagena yannae bola api dhiigena
raepa dhaagena kita gaagena innee api saenasiigena
kata gaagena geta aawata yannee thopi kelawaagena
aethi dhaakata aethi yaaluwo naethi dhaakata naetha kaa laga
chamii walaa , nangi mage chalaa
layin dhaapu chamii ekka chalaa yaawi paenalaa
naehae welaa ganna thambalaa
hodhdha rasayi dhaapan sudhoo iguru kaella thalaa
mage podi yaaluu,
nelamudha maaluu,
aethnam raekadhi paaluu,
balapan film eka waaluu,
wila maedha haedhenawaa ooluu,
aedhagena yayi uba saaluu,
kata loku un wage bookku ,
nahinawaa aema kana maaluu
kiri bonawadha samanalunta pennuwahaeki mala ,
apita panina mala wenama malak wenne hulk kola,
waenena ekadha gathiya innee rath welaa iha mola,
sinhalee witharayi dhannee api dhannae loku kula
hitha gaessunayi bidhunayi mage siilee
kara lassanayi niyamayi ube maalee
kata nam saerayi pennannaehae liilee
nama lassanayi uba natapan saalee
handhiyee ayiyalaa dhaekkama wananawa dhuratama aethin atha ,
puppana un oya nayi neme gaeradiyo galawalaa wisa dhala witha,
watunama kenekuta hina wenu wenuwata dhunnama narakadha atha ,
oluwata aragena galapalaa kiyapan wachanaya nogahama gotha
dhaen podi ekath apen illane layitaree
g raha chaare honda naedhdha balaa ganin keendharee
lathaa aenti hadhayi kathaa dhaemmaa wagee paththaree
hinaa weyi aathal godayi wagee tenisan kuree
gamee maamalaa yannee gaemmata gahagena biidiya kanee,
kaehaepata gahagena saramata kanapita kinissa lokkage inee,
sadhdheta wedi hada set ekee karumeta tokkata arinawaa kanee,
sidhdhiya dhaenagena yudhdheta paennata kap eka aragena gunee,
siri amee saaraa hewwe mama gama piiraa
kanna aasayi ookaa kaaraa, waage goda inna mooraa, salli dhaekka thaena ookaa naene kaalaa biilaa, genna ganna hodha yadhdhi kaalaa ooma suuraa
biimata lol welaa umbe jiiwitha
saameta garahanne aasa yudhdheta
baageta waeda thope karanne laabeta
koopeta baya wennae ubalaa paankada
salli neme jiiwithee gahanhitiyata podhi
nelli wage thamai rasa wenas wena haeti
miniye aedhumata saakku nae eeka dhaenan idhin paetii
kala dhutu thaena wala ihaganneka haeti
unu aembul rasa dhaenan nemee kanne wisa
kapayi yatin masa wanayi umbalaa hisa
dhodayi dhanna basa wahan inne apen paesa
umbayi mamayi apiyi aawe mawayi maw kusa
hithan innee jiiwithee ganna saepayi aathaluyi
nikan inna siithalee baendan inne athayi payayi
balan inne kanna haemadhaa kukul masuyi bathuyi
nikan unnothin kanna wenne lunuyi poluyi
dhawal hiina dhakina wita gaehenawa thani aehae,
dhuma saera waedidha yanna wenne kaehae kaehae,
ayin kalaa wachanayak shabdhakooshen eeka baehae,
baeri waedath naeththe naehae api eewaa koranneth naehae
waeradhuna thaena dhuwagena enne ape paeththata
kaalaa aema waetilaa bima gaagena goma,
siiriilaa aega therilaa dhuka
karanna haedhuwe apiwa ubala wena ewunta sama,
pettagamak uda thuttu dhekak aetha wenna dheyak naetha aehuwaa hodhak naetha
gaehuwaa raepak adha dhunnaa saepak hodha
sallii saban pena kello ayis kaeta
ubalaa mosthara
dhaannee koonthara
paanii gaensthara
bayilaa kathandhara
awulala gindhara .
yanne paandhara
karanne jalthara
welaadha malwara
balloth kahinawaa dhunnama tolks
ayin welaa payin yaman welaa uba close
seen ekee inna apita theerennae jooks
sadhdhee dhaanna onnam thiyan idhin goos
saamen innee api dhankotu paeththee
maanen balanne api dhaannaehae moththee
hiinen gothanawaa raetath wadhan
aayeth ennan raepakin machan