Lyrics
(අවසාන මොහොත මාගේ
පොරකය දෑස මානේ
පෙනේවි රූපේ ඔබගේ
මැවී මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ.....//)
පොඩි කාලේ විදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ
මඩ වතුර බීවා
ගලන ලේ කිරි උනේ
නොමැතිදෝ ඔබේ ලයේ
මා ඔබේ පුතු නොවෙද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ.....
අවසාන මොහොත....
මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමගින් ඇසුරේ
ගෙවූ නිසයි මාගේ ජීවේ
මේ ලෙසින් අඳුරේ මදු විතින් මත් වෙලා
කෙලෙසුවා මිනි මරා
ගැලවිලා එන්න බෑ නේ අම්මේ
අඳුරුවෙලා මගේ ලෝකේ....
අවසාන මොහොත....