ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝaawaa pemwathaa yannee aeyi oyaa dhenukoo

Awa Pemwatha Yanne Ay Oya Denuko

Lyrics

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා .... ආදරෙයි කියා
ආවා ....

සුළඟක් හමාවී සිසිලක් දැනේවී //
සුදු සඳ හාමී //
මට හිනහේවී //
ඔබගේ තොල්වලා අතර්
හැංගිලා ඉන්නයි
මා සොයා .... ඉන්නේ බලා 

ආවා පෙම්වතා ....

දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා //
ඈතින්ම රැදිලා //
සැපතා නොවේවි //
පායා චන්ද්‍රයා විලා
පෙම් සිනා යාවි
හැංගිලා .... ආදරෙයි කියා //
පායා .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.