අවුරුදු මංගල්ලලේawurudhu mangallalee

Avurudu Mangalle

Lyrics

වෙල් පාමුල වෙල් එළියේ 
පළඟැටි ගී ගැයෙනවා
වස්දඬු රාවෙන් මත් වී 
කවි ගී පද ගැයෙනවා
වලා ගැබෙන් මල් රැහැනින් 
නව අවුරුදු වඩිනවා
අවුරුදු මංගල්ලලේ......////

දැයටම බත දුන් සත් කෝරලයේ
යාපහු පැරකුම් රජ දහනේ
අවුරුදු මංගල්ලලේ......//////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.